සමාජ සවිබලගැන්වීම්, සුබසාධන සහ උඩරට උරුමයන් පිළිබද අමාත්‍ය එස්.බී. දිසානායක, අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සෙනෙවිරත්න, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් නීල් බණ්ඩාර හපුහින්න යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )