නොවැම්බර් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන් හමුදා නිලධාරියාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

    මැයි 29, 2017
    ගංවතුරින් විපතට පත්වූ පිරිස් බේරා ගැනීමේ කටයුතුවල නිරත වෙමින් සිටියදී අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත් වූ  ශ්‍රී  ලංකා ගුවන් හමුදා නිලධාරි වයි.එම්.එස්. යාපාරත්න මහතාගේ දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය. 
    දේහය තැන්පත් කර ඇති ගම්පහ, කොටුගොඩ නිවසට අද (29) දහවල් ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වු අතර, ඒ මහතාගේ පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.

     ( ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya