අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "Valiyin Varikal" ඩීවීඩී තැටිය ජනපතිට පිළිගන්වයි

    ජූනි 09, 2014

    යාපනයේ පදිංචි නගුලෙන්තිරන් නිමල් මහතා විසින් ගායනා කරනු ලබන ගීත ඇතුළත් "Valiyin Varikal" ඩීවීඩී තැටිය පසුගිය සිකුරාදා අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට පිළිගන්වන ලදී.


    සාම්ප්‍රදායික කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

    NDH/pix by Nalin Hewapathirana-pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya