මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සී ෂෙල්ස් රාජ්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස රජත පියතිස්ස

    ජූනි 09, 2014

    සී ෂෙල්ස් රාජ්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත්වීම් ලැබූ රජත පියතිස්ස මහතා පසුගිය 06 වැනි දා අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

    රජත පියතිස්ස මහතා පළමු වතාවට සී ෂෙල්ස් රාජ්‍යයට පිටත්ව යන ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වේ.

     

    ECB/pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya