අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී විමලාරාම විහාරයේ දහම් පාසල් ගොඩනැගිල්ල ජනපති අතින් විවෘත කෙරේ

    ජූනි 08, 2014

    වැල්ලම්පිටිය ශ්‍රී විමලාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ලබුතලේ සුදස්සන හිමිපාණන්වහන්සේගේ අනුශාසනා පරිදි එම විහාරස්ථානයේ අබිනවයෙන් ඉදිකරණ ලද සය මහල් දහම්පාසල් ගොඩනැගිල්ල සහ දාන ශාලාව ඊයේ (07)  ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් විවෘත කෙරිණ.

     


    එහිදී විහාරස්ථානයට රැස්ව සිටි ජනතාව සමඟ එහිදී ජනාධිපතිතුමන් සුහද කතා බහකද නිරත විය.

     

    මෙම අවස්ථාවට මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, පළාත් අමාත්‍ය උපාලි කොඩිකාර යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
     
     
    ECB/PMU

    he2

    he3

    he4

    he5

    he6

    he7

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya