මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එස්.ඩී. බණ්ඩාරනායක මහතාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

    ජූනි 07, 2014

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකු වූ කෘතහස්ත දේශපාලඥ අභාවප්‍රාප්ත එස්.ඩී. බණ්ඩාරනායක මහතාගේ දේහයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.


    ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති යක්කල නිවසට අද (07) දහවල් ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක මහතා ඇතුළු පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.

     

    NDH/pix by Sudath Silva-pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya