අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ප්‍රධානත්වයෙන් වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකායේ රැස්වීමක්

    ජූනි 07, 2014

    වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකාය ඊයේ (06) අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.


    මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන අතාවුද සෙනෙවිරත්න, බැසිල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, තිස්ස කරලියද්ද, ෆිලික්ස් පෙරේරා, එස්.එම්. චන්ද්‍රසේන, සාලින්ද දිසානායක, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුධර්මා කරුණාරත්න යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

     

    NDH/pix by Sudath Silva-pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya