අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආහාර සුරක්ෂිතතාව හා ජීවන වියදම් පාලනය පිළිබඳ අමාත්‍ය අනුකාරක සභාව ජනපති ප්‍රධානත්වයෙන්

    ජූනි 07, 2014

    ආහාර සුරක්ෂිතතාව හා ජීවන වියදම් පාලනය පිළිබඳ අමාත්‍ය අනුකාරක සභාව පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී රැස්විය.


    අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, බැසිල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජිත සේනාරත්න, සී.බී. රත්නායක, ජගත් පුෂ්පකුමාර, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන එච්.ආර්. මිත්‍රපාල, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    NDH/pix by Udesh Gunarathne-pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya