අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව නැරඹීමට පුනරුත්ථාපනය ලබන හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට අවස්ථාව

    ජූනි 06, 2014

    වව්නියාවේ පුන්තොට්ටම් පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපනය ලබන හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 140න් සමන්විත පිරිසක් අද (06) පස්වරුවේ පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණියහ.


    මෙම චාරිකාව සංවිධානය කරන ලද්දේ බන්ධනාගාර හා පුනරුත්ථාපන අමාත්‍යාංශය විසිනි. මහජන ගැලරියට පැමිණී එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පාර්ලිමේන්තු රැස්වීම නැරඹූහ.

     

    මේ කණ්ඩායම ගාල්ල හා හම්බන්තොට ප්‍රදේශයන්හි ද සංචාරය කරන අතර එහිදී ප්‍රදේශවාසීන් සමඟ ක්‍රිකට් හා වොලිබෝල් තරගවලටද සහභාගී වීමට
    නියමිතය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya