අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසරින් වසර රටේ මැද පන්තිය වර්ධනය වෙමින් පවතිනවා

    ජූනි 05, 2014

    ශ්‍රී ලංකාවේ දැනට ලක්ෂ 27ක් යතුරු පැදිත් 850,000ක් ත්‍රීරෝද රථත් භාවිත කරන බවත් ඒ අනුව වසරින් වසර රටේ මැද පන්තියක් වර්ධනය වෙමින් පවතින බවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

     

    දැනට ක්‍රියාත්මක වන පරිදි මේ වාහන සඳහා බදු අඩු කළ නොහැකියි. සාධාරණ බද්ධක් මේ සඳහා දැනට අය කරමින් පවතී. මේ වාහන සඳහා ඉහළ ඉල්ලුමක් පවතින අතර මේ හා බැඳුණු ඍජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් ද බිහි වී ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya