මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පනත යටතේ නියෝග දෙකක් පිළිබඳ අද (04) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමිනි.
රජයක් වෙනස් වෙන කොට වෙනස් වෙන්නේ නැති ධීවර කර්මාන්තයකට අඩිතාලම සකස් කළ යුතුයි. වැව් සංවර්ධනය කිරීම මඟින් මිරිදිය ධීවර කර්මාන්තය සංවර්ධනය කළ හැකි සේම ඒ මඟින් විශාල ආදායම් ද උපයා ගත හැකියි. මේ රජය කිසි විටෙක ධීවර ජනතාව අමතක කරන්නේ නැති බවත් ඔවුන්ගේ ජීවිත නගාසිටුවීමට දිය හැකි සෑම දේම ලබා දෙන බවත් මන්තීවරයා පෙන්වා දුන්නේය.
NDH/HC