අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දූෂණ චංචාවලට එරෙහිව නීතියෙන් කටයුතු කරනවා

    ජූනි 04, 2014

    දේශපාලන ක්ෂේත්‍රයේ යම් යම් අවස්ථාවල දූෂණ වංචා සිදු වන අතර එය එක් ආණ්ඩුවකට සීමා නොවන බවත් කොයි ආණ්ඩුව තිබුණත් දූෂණ සිදු වන බැවින් ඒ අයට නීතියෙන් කටයුතු කරන බවත් පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (04) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


    පළාත් පාලන ආයතනවල කටයුතු කරන මහජන නියෝජිතයන්ට ගෙවනු ලබන දීමනා වැඩි කරන්න කටයුතු කරනවා. එසේම ඔවුන්ට වැඩ කළ හැකි වාතාවරණයක් සකස් කරන බවත් ඉදිරියේදී කොට්ඨාස ක්‍රමය ගෙන ඒමට අපේක්ෂා කරන නිසා ඔවුන්ගේ කාර්යභාරය පහසු වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya