අප්‍රේල් 03, 2020
tami eng youtube  twitter facebook

    රුහුණු වරුණ පුවත්පත් අතිරේකයේ පළමු පිටපත ජනපතිට

    මැයි 31, 2014

    දකුණු පළාතේ ක්‍රියාත්මක කර ඇති සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව මාසිකව ප්‍රකාශයට පත් කෙරෙන රුහුණු වරුණ පුවත් පත් අතිරේකයේ පළමු පිටපත ඊයේ (30) පෙරවරුවේදී අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්විය.


    මෙය සීමාසහිත එක්සත් පුවත්පත් සමාගමේ ප්‍රකාශනයකි. මෙම අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය,  ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, දකුණු පළාත් අමාත්‍ය යූ.ඩී.ජී.ඉආරියතිලක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     ECB

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya