අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුහුදු කැස්බෑ පැටවුන් ජනපති අතින් මුහුදට මුදා හැරේ

    මැයි 30, 2014
    මුහුදු කැස්බෑ පැටවුන් මුහුදට මුදා හැරීමේ පුණ්‍යකර්මයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පස්වරුවේ බෙන්තොට මුහුදු කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘති භූමියේදී සිදු කෙරිණි.


    කැස්බෑ පැටවුන් මුහුදට මුදා හළ ජනාධිපතිතුමා එහි රැස්ව සිටි ජනතාව සමඟ ද සුහද කතා බහක නිරත විය.

     

    අතිගරු ජනාධිපතිතුමාට, ත්‍රිවිධ හමුදාවට මෙන් ම සමස්ත රටවාසීන්ට ම දීර්ඝායුෂ පතා මේ මුහුදු කැස්බෑ පැටවුන් මුහුදට මුදා හැරීමට පියවර ගත් බව මුහුදු කැස්බෑ සංරක්ෂණ පර්යේෂණ ව්‍යාපෘතියේ කළමනාකාර අධ්‍යක්ෂ කිත්සිරි ජගත් කන්නන්ගර මහතා මෙහිදී පැවසුවේය.

     

    NDH/pmu_pix by Nishanka de Silva

    01 3

     

    02 2

     

    05 1

     

    06 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya