අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "රිච්මන්ඩ් - මහින්ද මිතු යදම්" සුහද හමුව ජනපති ප්‍රධානත්වයෙන්

    මැයි 29, 2014
    ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ හා මහින්ද විද්‍යාලයේ දරුවන් අතර සුහදතාව වර්ධනය කිරීමේ අරමුණින් පාසල් දෙකෙහි ආදි ශිෂ්‍ය සංගම් විසින් සංවිධානය කරන ලද "රිච්මන්ඩ් - මහින්ද මිතු යදම්" හමුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.


    රිච්මන්ඩ් ආදි ශිෂ්‍ය ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සේදර සෙනරත් මහතා ඇතුළු පිරිසක් ද මීට එක්ව සිටියහ.

     

    NDH/pmu_pix by Udesh Gunarathne

    02 1

     

    03 1

     

    06

     

    05

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya