අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2013 මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාව ජනපතිට පිළිගන්වයි

    මැයි 28, 2014

    2013 මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීමේ උත්සවය අද (28) පෙරවරුවේ දී මිලෝදා ගොඩනැගිල්ලේදී පැවැත්විණි.

    රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට අනුව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය මගින් වාර්ෂිකව නිකුත් කරනු ලබන එම වාර්තාව මුදල් අමාත්‍යාංශයේ  ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා විසින් ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වීය. අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරු ඇතුළු පිරිසක් ද මීට එක්ව සිටියහ.

     

    ECB/PMU

    he2


    he3

    he4

    he5

    he6

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya