අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිගෙන් ඉන්දීය නව අගමැතිට සුබපැතුම්

    මැයි 27, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (26) නවදිල්ලි නුවර රාෂ්ටපති භවන්හිදී ඉන්දීයාවේ 15 වෙනි අගමැතිවරයා ලෙස දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි මහතාගේ උත්සවයට සහභාගි වෙමින් නව අගමැතිවරයා වෙත සිය සුබපැතුම් එක් කළේය.

     

    ජනාධිපති මහින්ද රාජපක්ෂ, පකිස්තාන අග්‍රාමාත්‍ය නවාෂ් ෂෙරීෆ්, ඇෆ්ගනිෂ්ථන ජනපති හමීඩ් කර්ෂායි, භූතාන අග්‍රාමාත්‍ය ක්ෂෙරින්ග් ටොබ්ගේ, නේපාල අග්‍රාමාත්‍ය සුෂිල් කොයිරාල, මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් අබ්ඩුල් ගයුම් සහ ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මැතිවරුන් ද බංග්ලාදේශ් කතානායක ශිරින් චෞද්රි, මෞරිසියස් අග්‍රාමාත්‍ය නවින් රාම්ගෝලාන් සමඟ ඉන්දීය නව අග්‍රාමාත්‍යවරයා මේ අවස්ථාවේදී සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

    Heads of State Pose for a Photogprah with Indias New Prime Ministe

    NDH/pmu_Pix by: Chandana Perera

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya