අප්‍රේල් 03, 2020
tami eng youtube  twitter facebook

    ඉන්දීය අගමැති දිවුරුම් දීමට ජනපති අද ඉන්දියාවට

    මැයි 26, 2014
    ඉන්දියාවේ නව අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ දිවුරුම්දීමේ උළෙලට සහභාගි වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම අද (26) උදෑසන දිවයිනෙන් පිටත්ව ගියේය.
     
    නව අගමැති මෝදි මැතිතුමා විසින් ජනාධිපතිතුමා වෙත කරන ලද ආරාධනාවට අනුව ජනාධිපතිතුමා ඉන්දියාව බලා පිටත්ව යයි.
     
    හෙට (27) රාජපක්ෂ ජනාධිපතිතුමා, නව අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමා සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවක නිරත වීමට නියමිතය. ඊට අමතරව ශ්‍රී ලංකා ජනාධිපතිතුමා මාලදිවයින් අබ්දුල්ලා යමීන් ජනාධිපතිතුමා සහ පාකිස්ථානයේ නවාෂ් ෂෙරීෆ් අගමැතිතුමා‍ සමඟද සාකච්ඡා කිරීමට නියමිතය.
     
    DB

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya