අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තායි අගමැතිනිය මුදාහරින්නැයි ඉල්ලීමක් කළ යුතුයි

    මැයි 23, 2014

    මේ වන විට හමුදාව භාරයේ නිවාස අඩස්සියේ රඳවා ගෙන සිටින තායිලන්තයේ අගමැති යිංග්ලක් ශිනවත්‍රා මහත්මිය වහාම මුදාහරින්නැයි ඉල්ලා යෝජනාවක් ඉදිරිපත් කළ යුතු යැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.


    ශ්‍රී ලංකාවට පැමිණ පසුගිය වසරේ මැයි 31 වන දින පාර්ලිමේන්තු සභාව ඇමතූ ශිනවත්‍රා මහත්මිය සියම් නිකාය පිහිටුවා වසර 250ක් පිරීමේ පිංකමටද සහභාගී වූවාය.


    මෙ ආකාරයට රටක අගමැතිනියක් සිර භාරයේ තබා ගැනීමට ඉඩ දිය නොහැකි යැයි වික්‍රමසිංහ මහතා පැවසීය.

     

    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya