ශ්රී ලංකාවට පැමිණ පසුගිය වසරේ මැයි 31 වන දින පාර්ලිමේන්තු සභාව ඇමතූ ශිනවත්රා මහත්මිය සියම් නිකාය පිහිටුවා වසර 250ක් පිරීමේ පිංකමටද සහභාගී වූවාය.
මෙ ආකාරයට රටක අගමැතිනියක් සිර භාරයේ තබා ගැනීමට ඉඩ දිය නොහැකි යැයි වික්රමසිංහ මහතා පැවසීය.
HC/NDH
මේ වන විට හමුදාව භාරයේ නිවාස අඩස්සියේ රඳවා ගෙන සිටින තායිලන්තයේ අගමැති යිංග්ලක් ශිනවත්රා මහත්මිය වහාම මුදාහරින්නැයි ඉල්ලා යෝජනාවක් ඉදිරිපත් කළ යුතු යැයි විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.