අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බාලා තම්පෝ මහතාට ජනපතිගෙන් උපන් දින සුබ පැතුම්

    මැයි 24, 2014
    ලංකා වෙළෙඳ කාර්මික හා පොදු කම්කරු සංගමයේ නායක බාලා තම්පෝ මහතාගේ 92 වන ජන්ම දිනය නිමිත්තෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ මහතාට තම උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.
     
    කොල්ලුපිටියේ පිහිටි ලංකා වෙළෙඳ කාර්මික හා පොදු කම්කරු සංගයේ ප්‍රධාන කාර්යාලය වෙත ඊයේ (23) දහවල් ගිය ජනාධිපතිතුමා ඒ මහතා වෙත සුබ පැතීය.
     
    අනතුරුව බාලා තම්පෝ මහතා සමඟ සුහද පිළිසඳරක නිරත වු ජනාධිපතිතුමා ඒ මහතා වෙත නිදුක් නිරෝගී සුවයද ප්‍රාර්ථනා කර සිටියේය.
     
    DB
     
    02 2
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya