අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය අගමැති දිවුරුම්දීමට ජනපති සහභාගි වේ

    මැයි 23, 2014
    ඉන්දීය මහ මැතිවරණයෙන් ජයගත් භාරතීය ජනතා පක්ෂයේ නරේන්ද්‍ර මෝදි මහතාගේ  දිවුරුම්දීමේ උත්සවයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වන බව ජනාධිපති මාධ්‍ය අංශය රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය. 
     
    මෙම අවස්ථාව සඳහා තමන් සමඟ සහභාගිවන ලෙස උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතාට ද ජනාධිපතිතුමා ආරාධනා කොට ඇත.
     
    නරේන්ද්‍ර මෝදි මහතා ලබන 26දා ඉන්දියාවේ දිල්ලි නුවරදී දිවුරුම් දීමට නියමිතව ඇත. මෙම අවස්ථාවට දකුණු ආසියානු කලාපයේ රාජ්‍ය නායකයින් ඇතුළු රාජ්‍ය නායකයින් රැසකට ආරාධනා කර ඇත. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya