අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙද සේවයේ පුරප්පාඩු 3067ක්

    මැයි 22, 2014
    හෙද සේවයේ පුරප්පාඩු 3067ක් ඇති අතර එම පුරප්පාඩු පිරවීම සඳහා 2500 දෙනෙකු පුහුණුකිරීමට කැඳවීම් ලිපි යැව්වත් පුහුණුව සඳහා පැමිණියේ 2000ක් පමණක් බවත් නැවත බඳවාගැනීම් සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පවසයි. 

     

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (22) පාර්ලිමේන්තුවේදී එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අනෝමා ගමගේ මහත්මිය විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 

     

    මෙරට හෙද සේවයේ පුරප්පාඩු පුරප්පාඩු පිරවීම සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය අනුව කටයුතු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 

     

    NDH/HC 

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya