ඉන්දීය මහාබෝධි සමාගමේ නව මහ ලේකම් ධූරයට පත් වූ පූජ්‍ය පැල්වත්තේ සීවලී හිමිපාණන් වහන්සේ අද (19) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවූහ. ඉන්දියාවේ මහබෝධි සමාගමේ සභාපති ප්‍රසන්න ජයසූරිය මහතා ද මෙම අවස්ථාවට එක්විය. DB