අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභිසම්බෝධා ශාස්ත්‍රීය සංග්‍රහය එළිදැක්වේ

    මැයි 19, 2014
    බණ්ඩාරගම, කිඳෙල්පිටිය ශ්‍රී පුණ්‍යවර්ධනාරාමාධිපති පූජ්‍ය කිඳෙල්පිටියේ ආරිය මෛත්‍රී නායක ස්වාමීන් වහන්සේගේ 66වන ජන්ම දින සැමරුමට සමඟාමීව අභිසම්බෝධා ශාස්ත්‍රීය සංග්‍රහය ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බණ්ඩාරගම කිඳෙල්පිටිය ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ දී එළිදැක්විණි.
     
    පූජ්‍ය කිඳෙල්පිටියේ ආරිය මෛත්‍රී නායක ස්වාමීන් වහන්සේ විසින් අභිසම්බෝධා ශාස්ත්‍රීය සංග්‍රහයේ පළමු පිටපත ජනාධිපති ආර්යාව වෙත මෙහිදී පිළි‍ගන්වනු ලැබූහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya