අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති චීනයේ නිල සංචාරයක

    මැයි 19, 2014
    තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (19) චීනය බලා පිටත්ව යාමට නියමිතය.
     
    ආසියාවේ ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුවට සහභාගිවීම මෙම නිල සංචාරයේ ප්‍රධාන කාර්යයයි.
     
    ජනාධිපතිතුමා චීනයේ රැඳී සිටින කාලය තුළ චීන රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya