සිය යුද ශක්තිය ප්රදර්ශනය කරමින් යුද, ගුවන්, නාවික, පොලිස් හා සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයෝ දස දහසක පමණ පිරිසක් විජයග්රහණ සැමරුම් පෙළපාළියට එක් වූහ.
ජනාධිපති ආර්යා ශිරන්ති වික්රමසිංහ රාජපක්ෂ මැතිණිය, අග්රාමාත්ය දි.මු. ජයරත්න මහතා ඇතුළු මැති ඇමතිවරුන්, රජයේ නිලධාරීහු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
NDH/pmu