අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟය පවතින ප්‍රදේශවල ජනතාවට නියං ආධාර

    මැයි 17, 2014
    තවදුරටත් නියඟය පවතින ප්‍රදේශවල ජනතාවට නියං ආධාර ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට ඊයේ (16) නියෝග කොට ඇත.
     
    මාස කිහිපයක සිට පවතින දැඩි නියඟය හේතුවෙන් පානීය සහ වාරි ජලය නොමැති වීම නිසා ප්‍රදේශ රැසක ජනතාව මුහුණදී සිටින ගැටලු කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිතුමා මෙම උපදෙස් දී තිබේ.
     
    එම ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය පානීය ජලය ලබා දීමටත් නියං සහනාධාර කඩිනමින් ලබා දීමටත් ඉදිරි දින කිහිපය තුළ කටයුතු කරන ලෙසත් ජනාධිපතිතුමා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya