අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී තිලක් වේහැල්ල මහතාට මුදල් පරිත්‍යාගයක්

    මැයි 17, 2014
    දැනට අසනීප තත්ත්වයෙන් පසුවන හිටපු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු සහ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ තිලක් වේහැල්ල මහතා ඊයේ (16) අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු විය.
     
    තිලක් වේහැල්ල මහතාගේ සුවදුක් විමසූ ජනාධිපතිතුමා සුහද පිළිසඳරක නිරත වූ අතර ඔහුගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුදල් පරිත්‍යාගයක් ද සිදු කළේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya