අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "බුද්ධාභිවන්දනා" වෙසක් බැති ගී සරණිය නැරඹීමට ජනපතිත් එක්වෙයි

    මැයි 14, 2014

    වෙසක් උත්සවය නිමිත්තෙන් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද "බුද්ධාභිවන්දනා" වෙසක් බැති ගී සරණිය ඊයේ (13) රාත්‍රී නෙළුම්පොකුණ පරිශ්‍රයේදී පැවැත්වුණු අතර එය නැරඹීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ද එක්විය.


    ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනූෂ නානායක්කාර, ඒ.එච්.එම්. අස්වර්, අමාත්‍යාංශ ලේකම් චරිත හේරත්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල යන මහත්වරු ද මේ අවස්ථාවට එක් වූහ.

     

    NDH/pmu-pix by Chandana Perera

     

    01 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya