අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙසක් පුන් පොහෝදා අරලියගහ මැඳුරේ 'අමාදම් සිසිලස'

    මැයි 14, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අදහසකට අනුව සෑම පුන් පොහෝ දිනකම පවත්වනු ලබන "අමාදම් සිසිලස" ධර්ම දේශනා මාලාවේ 123 වැන්න අද (14)ට යෙදී තිබෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.


    මෙවර ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ කෝට්ටේ ශ්‍රී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ වැඩබලන මහානායක පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර අනුනායක ස්වාමීන් වහන්සේ විසිනි.


    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය, මැතිඇමතිවරුන් සහ සැදැහැවතුන් විශාල පිරිසක් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට එක්ව සිටියහ.


    HC/pmu_pix by Sudath Silva

     

    Vesak ama dam sisilasa programme 1

    Vesak ama dam sisilasa programme 2

    Vesak ama dam sisilasa programme 3

    Vesak ama dam sisilasa programme 4

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya