මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභියාචනාධිකරණ වැඩබලන සභාපති දිවුරුම් දෙයි

    මැයි 14, 2014
    අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු ඒ.ඩබ්.ඒ. සලාම් මහතා ඊයේ (13) අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දී දිවුරුම් දුන්නේය.
     
    මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාද එක්විය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya