අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී සම්බෝධි විහාරයේ ආගමික උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    මැයි 14, 2014

    වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ 07, ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (14) පස්වරුවේ සහභාගී විය.


    මේ අවස්ථාවට ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති ධරණාගම කුසලධම්ම නා හිමි, අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරුන් හා ප්‍රදේශයේ බැතිමතුන් එක්ව සිටියහ.

     

    NDH/pmu-pix by Sudath Silva

    07

     

    06

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya