අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ජීවමාන ඉටිරූ ප්‍රදර්ශනය නැරඹීමට යයි

    මැයි 13, 2014

    මේ දිනවල කොළඹ කලා භවනේ පැවැත්වෙන ජීවමාන ඉටිරූ ප්‍රදර්ශනය නැරඹීමට ඊයේ (12) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාද එක්විය.


    එංගලන්තයේ මැඩම් ටුසාඩ් ඉටි ප්‍රතිමා කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති පරිදි ජීවමාන ලෙස නිම වූ ගෞරවනීය රාජකීයයන්ගේ හා අති විශිෂ්ට ශ්‍රී ලාංකිකයන්ගේ ඉටි රූ පිළිරූ ඇතුළත් ජීවමාන ඉටිරූ මෙහි ප්‍රදර්ශනය කර ඇත. ශ්‍රී ලංකාවේ දී මෙවැනි ප්‍රදර්ශනයක් පැවැත්වෙන මුල්ම අවස්ථාව මෙය වේ.


    ජීවමාන ඉටිරූ දැක්ම අතුල හේරත් සහ මහිම හේරත් මහත්වරුන් සංවිධානය කර තිබේ.

     

    DB/pmu

     

    02

     

    03

     

    04 1

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya