නොවැම්බර් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපේ හමුදාව දැන් නේපාලයේ නගර බේරාගන්න කටයුතු කරනවා

    අප්‍රේල් 28, 2015
    මේ රටේ තණකොළ කපන්න දාපු හමුදාව නේපාලයේ ගොස් දැන් නගර බේරාගැනීමට කටයුතු කරන බවත් ඒ පිළිබඳ ආඩම්බර විය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28) පාර්ලිමේන්තුවේදී පවසයි.
     
    ලංකා ඉතිහාසයේ පළමු වතාවට නේපාලයට ගොස් අපේ ගුවන් හමුදාව සහන කටයුතු කරනවා. එයට ගුවන් හමුදාපති හා යුද හමුදාපති දෙදෙනාත් සූදානම් බව ප්‍රකාශ කළා. ඒ සඳහා අවස්ථාව දෙන ලෙස ඉල්ලා සිටියා. එයට අපි අවස්ථාව දුන්නා. එසේ කළ හමුදාව පහළට දමා කතා කරන්න එපා යැයි ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya