අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක භාෂාගාරයක්වත් නොතිබුණු රටට භාෂාගාර දහසක්

    මැයි 08, 2014

    එකම භාෂාගාරයක්වත් නොතිබුණු රටේ භාෂාගාර දහසක් ප්‍රතිනිර්මාණය කිරීමට මේ රජය කටයුතු කිරීම විශාල කාර්යයක් බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරුදෙමිනි.


    භාෂා විද්‍යාගාර ඉදිකිරීම මේ රටේ අධ්‍යාපනය සමඟ සාකච්ඡා කරනවා. ඉංග්‍රීසි භාෂා කථනය හා ඇහුම්කන් දීම සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක් සකස් කරමින් පවතින බවත් ඒ මහතා සඳහන් කළේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya