අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විනිසුරුවරු තිදෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

    මැයි 08, 2014

    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු ලෙස අභියාචනාධිකරණ සභාපති සිසිර ද ආබෘ, අභියාචනාධිකරණ විනිසුරු සරත් ආබෘ, ජනාධිපති නීතිඥ ප්‍රියන්ත සමරකෝන් යන මහත්වරු ඊයේ (07) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

     

    මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ජනාධිපති නීතිඥවරුන් වන ඩී.එස්. විජේසිංහ, ආතර් සමරසේකර, ඉක්‍රම් මොහොමඩ්, සේනක වල්ගම්පාය යන මහත්වරුද එක් වූහ.

     

    ECB/PMU

    he1


    he2

    he3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya