මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රශ්නවලට පිළිතුරුදීමට ඇමතිවරුන් සභාගැබේ සිටිය යුතු බවට කතානායක අවධාරණය කරයි

    මැයි 07, 2014

    වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරුදීමට ඇමැතිවරු සභාගැබේ නොමැතිනම් තමා මුලාසනයෙන් බැස යන බව කතානායක චමල් රාජපක්ෂ මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය.


    අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දීමට විෂය භාර ඇමතිවරයා නොමැති බවට මූලාසනයේ අවධානය යොමු කිරීමෙන් පසුව කතානායකවරයා මේ බව කීය.


    එම පැනයට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පිළිතුරු ලබා දෙන ලදී.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya