මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය සේවා දින සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    මැයි 06, 2014


    ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය සේවා දින සැමරුම් උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පෙරවරුවේදී රත්මලානේදී පැවැත්විණි.

     



    මෙහිදී පවුල් සෞඛ්‍ය සේවා නිල වෙබ් අඩවිය විවෘත කිරීම ද පවුල් සෞඛ්‍ය සේවා වෙනුවෙන් සුවිශේෂ මෙහෙවරක් ඉටුකළ අය වෙනුවෙන් සම්මාන ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමන් අතින් සිදු විය.

     

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය රංජිත් සෝමවංශ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල, වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ඩබ්ලිව්.එච්. පියදාස, පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    ECB

    he2

    he3

    he4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya