අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද පස්වරුවේ කොළඹ ජලය කැපේ Featured

    අප්‍රේල් 21, 2014

    කොළඹ, ප්‍රදේශ කිහිපයකට අද (21) පැය අටක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.


    ඒ අනුව අද පස්වරු 3.00 සිට රාත්‍රී 11.00 දක්වා පැය ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කරයි.

     

    හැව්ලොක් පාරේ ඩබ්ලිව්.ඒ. ද සිල්වා මාවත හන්දියේ සිට තුන්මුල්ල දක්වා සහ ඊට සම්බන්ධිත සියලු අතුරු මාර්ග, ඩබ්ලිව්.ඒ. ද සිල්වා මාවත සහ ඊට සම්බන්ධ සියලු අතුරුමාර්ගවල මෙන් ම ගාලු පාරේ ඩබ්ලිව්.ඒ. ද සිල්වා මාවතේ සිට බම්බලපිටිය හන්දිය දක්වා සහ මායා මාවත යන ප්‍රදේශවල ද අදාළ කාලය තුළ ජලසැපයුම අත්හිටුවනු ලැබේ.

     

    ජල නල අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජලසැපයුම අත්හිටුවීම සිදු කෙරේ.

     

    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya