මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උඩමළුවට නව වැලි ඇතිරිල්ලක් පූජා කෙරේ

    අප්‍රේල් 21, 2014

    ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ අභියස උඩමළුවට නව වැලි ඇතිරිල්ලක් පූජාකිරීමේ පිංකම අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි පසුගියදා සිදු කෙරිණි.

    අටමස්ථානාධිපති නාහිමියන් ප්‍රධාන අටමස්ථානයේ විහාරාධිපති හිමිවරුන් ජය ශ්‍රී මහ බෝ මලුවේ දකුණු වාහල්කඩ අභියස සිට ආගමික වතාවත් සිදුකොට ධම්මචක්ක පවත්වන සූත්‍රය දේශනා කිරීමෙන් අනතුරුව මලුවේ වැලි ඇතිරීම සිදු කෙරිණ.

     

    ලංකා බැංකුවට වසර හැත්තෑ පහක් (75) පිරීම නිමිත්තෙන් සිදුකරන ලද මේ පිංකමට එම බැංකුවේ මහා කළමනාකරු ඩී.එම් ගුණසේකර, නියෝජ්‍ය මහ කළමනාකරු එච්.එම්. මුදියන්සේ, උතුරුමැද පළාත් භාර මහ කළමනාකරු එච්.එම්.පී.බී. හේරත් යන මහත්ම මහත්මින් ඇතුළු බැංකු සේවකයින් රැසක් ද එක්ව සිටියහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya