අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී මහා බෝධියේ පැවැත්මට හානිවන ඉදිකිරීම් තහනම්

    අප්‍රේල් 21, 2014
    අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පැවැත්මට හානි වන අන්දමෙන් මීටර් 500ක් ඇතුළත සිදුකෙරෙන සියලු ඉදිකිරීම් නවතා දමන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට නියෝග කළේය.
     
    ශ්‍රී මහා බෝධීන් වහන්සේට හෝ අවට පරිවාර බෝධීන් වහන්සේලාගේ පැවැත්මට හානි වන අන්දමේ කිසිදු ඉදිකිරීමකට ඉඩ නොතබන ලෙසත් නගරාධිපතිවරයා වෙත උපදෙස් දුන්නේය.
     
    ශ්‍රී මහා බෝ සමිඳුන් වැඩසිටින පරිශ්‍රයේ ඉදිකෙරෙමින් පවතින රථ ගාලක් හේතුවෙන් සිදුවන හානිය පිළිබඳ සැලවීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya