අගෝස්තු 08, 2020
tami eng youtube  twitter facebook
    logo

    ජනාධිපති ආරක්ෂක සේනාවේ 8 වන සංවත්සරයට වැඩසටහන් රැසක් Featured

    අප්‍රේල් 20, 2014

    ජනාධිපති ආරක්ෂක සේනාවේ 8 වන සංවත්සරය නිමිත්තෙන් කොළඹ ගාමිණී මාතා වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටියන්ට ඇප උපස්ථාන කිරීමත් උදේ, දිවා හා රාත්‍රී ආහාර පිළිගන්වමින් වැඩිහිටි නිවාසය පිරිසිදු කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ඊයේ (19) සිදු කෙරිණි.


    ජනාධිපති ආරක්ෂක සේනාවේ වත්මන් සේනාධිපති බ්‍රිගේඩියර් රවිප්‍රිය හා බ්‍රිගේඩියර් එච්.ඩී.ජී. රණසිංහ යන මහත්වරුන්ගේ මඟපෙන්වීම මත මෙය සංවිධානය කර තිබුණි. ජනාධිපති ආරක්ෂක සේනාව යටතේ රාජකාරී කරමින් සිටියදී මියගිය සාමාජිකයන්ට පිං අනුමෝදන් කිරීමටත් සේනාධිපතිතුමා ඇතුළු රාජකාරියේ යෙදී සිටින සියලු ම නිලධාරීන්ටත් ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාටමත් ආශිර්වාද පළ කිරීමටත් මේ වැඩසටහනේ දී පියවර ගෙන තිබුණි.

    NDH/pmu_pix by Nishanka de Silva-pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya