අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි සහ තද සුළංවලින් ආපදා

    අප්‍රේල් 19, 2014
    වවුනියාව, අනුරාධපුර , නුවරඑළිය, මහනුවර සහ කෑගල්ල යන දිස්ත‍්‍රික්කවල තද වැසි සහ තද සුළං හේතුවෙන් ආපදා සිදුව පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර මහතා පැවසීය.
     
    ආපදා වළක්වාගැනීම සඳහා තද වැසි සහ තද සුළං පවතින අවස්ථාවලදී ඒ සම්බන්ධයෙන් විමසිලිමත්ව කි‍්‍රයාකරන ලෙස ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
     
    වැසි අධික අවස්ථාවලදී විවෘත ප‍්‍රදේශවල රැඳී සිටීම, විදුලි පරිභෝජනයේ තියෙන අක‍්‍රමිකතාවන් සහ විදුලි රැහැන් යට රැඳී සිටීම ආදි කටයුතු සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙසද ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya