අගෝස්තු 08, 2020
tami eng youtube  twitter facebook
    logo

    අද පස්වරුවේ උතුරට හැර අනෙක් පළාත්වලට වැසි Featured

    අප්‍රේල් 20, 2014

    අද (20) සවස් කාලයේ දී වැසි අඩුවන තත්වයක් ඇති නමුත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ උතුරු කොටස් හැර තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි බලාපොරොත්තු විය හැක.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya