මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන බැංකුවේ PET යන්ත්‍රයක් දියතලාව යුද හමුදා විද්‍යා පීඨයට

    අප්‍රේල් 19, 2014

    මහජන බැංකුවේ ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රයක් (PET) දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතා අතින් පසුගියදා විවෘත කෙරුණි.



    මෙම අවස්ථාවට බදුල්ල මහජන බැංකු ප්‍රාදේශීය කළමනාකාර පී. සිරිසේන, දියතලාව ශාඛා කළමනාකාර උපාලි විජේකෝන් යන මහත්වරු සහ බැංකු කාර්යමණ්ඩලයද සහභාගී වූහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya