අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා බැංකුවෙන් ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට නව වැලි ඇතිරිල්ලක්

    අප්‍රේල් 19, 2014
    ලංකා බැංකුවේ 75 වන සංවත්සරය සනිටුහන් කරමින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස නව වැලි ඇතිරිල්ලකින් ආවරණය කිරීමට එම බැංකුව මගින් කටුයුතු යොදා ඇත.
     

     

    ඒ අනුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ හිඳින පරිශ්‍රය අවට උඩ මළුව සහ යටි මළුව නව වැලි ඇතිරිල්ලකින් ආවරණය කිරීම අද (19) සිදුකරන බව ලංකා බැංකුව පවසයි.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya