අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සරසවි පිවිසුම් අයදුම්පත් ලබන සතියේ නිකුත් කරයි

    අප්‍රේල් 16, 2014

    නව අධ්‍යයන වාරය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් ලබන සතිය තුළ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පැවසීය.

    මෙම අයදුම්පත් සමඟ විශ්වවිද්‍යාල අධ්‍යයන පාඨමාලා පිළිබඳ විස්තර ඇතුළත් අත්පොත ද නිකුත් කරන අතර 2013 වසරේ අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස්පෙළ විභාගය සමත් විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබු සිසුන්ට එම අයදුම්පත් සහ අත්පොත් ලබාගත හැකිය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya