ඔක්තෝබර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුක්තිය මෙහෙයුමෙන් රුපියල් බිලියන 19ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට - මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්

    ජූලි 18, 2024

    යුක්තිය මෙහෙයුම යටතේ 2023 වර්ෂයේ දෙසැම්බර් මස 17 වැනිදා සිට මේ දක්වා රුපියල් බිලියන 19ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා  පවසයි.

    යුක්තිය මෙහෙයුමේ සාර්ථකත්වය පිළිබඳව  මහජන ආරක්ෂක අමාත්‍යංශයේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    එහිදී අමාත්‍යවරයා පැවසුවේ පසුගිය වසරේ දෙසැම්බර් 17 වැනිදා සිට මේ දක්වා ආයුධ 955ක් සහ අත්බෝම්බ 42ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya