ඔක්තෝබර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුරේන්ද්‍ර වසන්ත ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් හැර අනෙක් සියල්ල අත්අඩංගුවට

    ජූලි 18, 2024

    රට තුළ ඉමහත් ආන්දෝලනයක් ඇති කළ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා  ඝාතන සිද්ධියේදී, සැකකරුවන් දෙදෙනෙකු හැර ඊට අදාළ අනෙකුත් සියලු දෙනා අත්අඩංගුවට ගෙන අවසන් බව , මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. 

    කොළඹ අද (18) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    එසේම ඝාතනය සැලසුම් කළ පිරිස් සහ විවිධ අදියරවලදී ඝාතනයට සම්බන්ධ වුණු සියලු පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බවද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya