අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය ගුවන් හමුදා ජ්‍යේෂ්ඨ මාණ්ඩලික අණදෙන නිලධාරී යුද හමුදාපති හමුවේ Featured

    අගෝස්තු 27, 2014
    ඉන්දීය ගුවන් හමුදාවේ ජ්‍යේෂ්ඨ මාණ්ඩලික අණදෙන නිලධාරී එයාර් වයිස් මාෂල් අයි.ජී. විපින් මහතා සහ යුද හමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක මහතා සමඟ හමුවක් යුද හමුදා මුලස්ථානයේ දී පසුගිය දා සිදුවිය.
     
    මේ සඳහා ඔහු සමඟ කොළඹ පැවැති ආරක්ෂක සම්මන්ත්‍රණයට සහභාගි වු තවත් ජ්‍යේෂ්ඨ නිලධාරීන් දෙදෙනෙක් ද සහභාගි වූහ.
     
    මෙහිදී ද්විපාර්ශ්වික වැදගත් කමකින් යුත් කරුණු පිළිබඳ ව අධානය යොමු කළ අතර 
    තවදුරටත් හොඳහිත හා මිත්‍රත්වය වර්ධනය කර ගැනීමේ හැකියාව ද විමසා බැලූහ. හමුව අවසානයේ දී මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු සිහිවටන හුවමාරු කරගැනීම ද සිදු විය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya